අහිමි වූ කිරුළට යළි හිමිකම් කී පුෂ්පිකා.. | Pushpika de Silva | Mrs. Sri Lanka 2021

899K visualizzazioni615

    Mrs. Sri Lanka for Mrs. World pageant 2021
    #MrsSriLanka #PushpikadeSilva #Srilanka
    Subscribe us: bit.ly/NewsfirstSubscribe
    Watch more videos: ithomes.infovideos
    Like us on Facebook: NewsfirstSL
    Follow us via Twitter: NewsfirstSL
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #SriLankaNews #lka #News1st

    Pubblicato il 9 giorni fa

    Commenti

    1. Odris K

      Politically backed and favoured

    2. NUWAN FERNANDO

      මේක නම් ප්ලෑන් කරලා කරපු එකක්,,ඊරිසියාවෙන් පෙලෙන ජාතියක්,අනික අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉද්දී ඔහොම තනිතීරණයට ඔහොම කරන්න, බෑ ,,,,

    3. Kalana Chathuranga

      මුන් දෙන්නටම වඩා ලස්සන උන් මගේ ෆ්බී එකව්න්ට් එකේ ඉන්නවා🤣

    4. Llin Pali

      I dont understand your language and writing but i very sad for what happen to mrs.pushpika..stupid caroline she bully the woman or a mother.. she dont mind the feelings of her own gender.bullied girl caroline dosen"t deserve her crown and respect...

    5. Bellie Roit

      ගෑනියක්ට තියන ගරු කිරීම තමා ;3

    6. DG

      ලංකාව ලෝකය හමුවේ පදිරි වී අවසානය.

    7. nipuna Chrishan

      Me නනැන්ඩ ගොඩක් කැතයි නෙ ඒඑය මෙට වවඩ උන් හිටියෙ නඩ්ඩ

    8. rupa mangalika

      Ape rate netheyata mokada wenne mekita kisema samawak denna honda naehe

    9. rupa mangalika

      Manaseka roohalata danna oney oya gaenewa kuhaka gaenee

    10. sapumal raviranga

      කැරොලින් ගනිකාවක්නෙ.පෙන්නෙ නැද්ද ඒ වේසියෙ හැටියෙන්ම.ඕකිට මොකක්ද තියෙන අයිතිය එහෙම කරන්න.වටේ ගිය වේස බඩුවක්.

    11. Himashi samarasinghe

      Caroline niwaradi pushpikata husband gen wenm inna kenek kolek athsan kala paliyt wiwahakai wenne ne ayata hakiyawak nathi una sarthaka wiwaha jiwithyak gatha karanna ithin ayata kirul himi wima niwerdi ne

    12. Suba Suba

      Ammo mul hamuda rings wage

    13. Nissanga Bandara

      👌🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🎁🎁🎁🎁🎁🌹🌹🌹🌹🌹🌹🎁🎁🎁🎁🎁🎁🎁🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

    14. Haseeb alvi Haseeb alvi

      Allah na izzat di

    15. Be Realistic

      wivaha jeevithayak nathi MRS. Srilanka . mona jokes da me

    16. Dinithi Prasadika

      Ai bn mehema badapu un hasirenne 😂

    17. Malisha Pahandi

      චූලා කියන ගෑනී පිටි පස්සේ ඉදලම අත උස්සන් එන්නේ.නොදකින් මේ වගේ ගෑනූ...කුහකකම්..

    18. Isuru Viraj

      Respect caroline juri against rajapaksha prostitutes

    19. Isuru Viraj

      Pohottu ganika madama sir fail gu hathai

    20. Danush Darsh

      මේ දේවල් කට්ටියම එකතු වෙලා සමාජයට අලුතින් කරපු ඩ්‍රාමා එකක්..මේ වගේ දේවල් අපේ රටේ කීයක් නම් උනාද..ජනප්‍රිය වෙන්න නාකී ගැණු කොල්ලො ගත්ත ඒවා.පොඩි ලමයි දුෂණය කරපු දේවල්..මේවා ඔක්කෝම ජනප්‍රිය වෙන්න කරපු දේවල් .මේවා මිනිස්සු ආදරෙන් වැලද ගන්නවා ඒ තරම් හැගීම්බර අව්‍යාජ මිනිස්සු තමයි ලංකාවේ ජිවත් වෙන්නේ..මේවට කවී ලියන උන් දන්නෑ රැවටිච්ච තරම් 😂😂

    21. Shashi Herath

      පුෂ්පිකා ආව් කියලා කියනවා එයාට රිදෙනවා කොන්ඩේ ඇදදලා ගන්නවා වීඩීයෝවල හොදටම පේනවා. ලංකාවේ ඉන්න ජරාම අසික්කිතම ගෑණි තමයි කැරොලයින් කුහක බැල්##.. අපහාස කලා කාන්තා කියන නාමයටත් ශ්‍රී ලංකාවටත්. අනික පුෂ්පිකාට කිරුල පලදලා හග් කලේ නෑ නිකන් ඔලුවෙන් තියලා බැස්ස. චන්දිමාල් තමයි crown එක අල්ලගන්නෙ පින් ටික ගහන්නෙත්. හැබැයි අනිත් එකීට කිරුල දාලා ඉබ ඉබ ජය සමරනවා. ඉරිසියාව. . ලංකාවට වගේම ගැහැණු සංහතියටම අපහාසයක් මේකිව හරිනම් පිටුවහල් කරන්න ඕන කිරැලත් අයින් කරලා.. අප්පිරියයි ශික්.

    22. eioshen boboi

      අර චුලා කියන ගැනිගේ කිසි වැදගත්කම නෑ

    23. mudalige sriyani sriyani

      PUSPIKATA JAYA WEWA BUDU SARANAI

    24. mudalige sriyani sriyani

      KAROLINE MANDA BUDDIKA KANTHAWAK

    25. Maneth Nawodya

      මොකක්ද එ,,,ගෙඩිය

    26. Chiraj Sandaruwan

      චූලා ගහන සැලියුට් එක හිට්ලර්ගේ නාසි ආමි එකේ සැලියුට් එක වගේමයි..අපිට නිගමනයකට එන්න පුලුවන් හිට්ලර් කියන්නේ චුලාගේ රෝල්මොඩ්ල් එක කියලා..ඒකාධිපති වියරුවක් තියෙන පිස්සු ගෑනියක් තමන්ගේ මතයම හරියි හිතන මේ වගෙ උන්ට සංවිධායකකම් දෙන්න කලින් කල්පනා කරලා බලන්න ඕනේ ලොකු තැන්වල උදවිය.......

      1. eioshen boboi

        loka roo rajina kiwwata harima pahath moda kenek kiyala oppu karala iwarai eyama 😆😆😆😆

    27. stefania cesari

      Ane chuulo 😁 carolino ubala giyakalak 🙄🙄

    28. pet Fashi.c0m

      අපේ රටෙ නම ජාත්‍යන්තරයට යන්නෙ මේවගෙ දේවල් වලටමයි..මේ සැරෙත් මුලු ලෝකෙටම ගියා..ඒ අතරෙ අපෙ සම හරක් ඒ පේජ්වල ඉනගිුසියෙ කොටනව ලන්කාවෙ නම ජාත්‍යන්තරය නිවුස් වලට යන එක ආඩමබරයි කියලා..උන්ට තේරෙන්නෙ නැ..ලන්කාව තවත් නෝන්ඩි වෙනව කියල ඒ වගෙ කතාකියල.

    29. Romesh Wijetunge

      කැරොලයින්ගේ අම්මට...එයා විතරද ඉන්නේ??

    30. qopoy dnon

      i love his laugh

    31. Suba Suba

      Janet Dana un maha gon

    32. Asanka Peiris

      Ape rateth marama mara prashna thiyenne😄

    33. themiya kaluarachchi

      Mewa gon part bn, rate prashna amathka wenda mawana ktha 😒😒😒😒 ahuwenw ithin ape gobboyo,,,ah kiypnko ohoma deyk une nethnm mehema magulak thiyenw d kiylwth ubl dnnw d? Ne neh

      1. qopoy dnon

        කරපු එකා.. කැරොලයින් කියන්නෙ වැරැද්දට එරෙහිව සටන් කරපු ගැණි. එකි ලෙඩෙ අදිනකොටම දන්නව ලැබෙන්න දෙයක් නෑ. උනොත් වෙන්නෙ නැති වෙන දෙයක් තමා කියලා. එහෙම තියෙද්දිත් ඒකි

    34. Simani Cool

      කැරොලින් bilada koheda inne

    35. Thilina Ishamal

      Gon atal tama oyaaa 🤣🤣🤣🤣

    36. Flash back

      කැරොලයින් මොනවද ගහලා ඉන්න්වා කියලා හිතෙන්නේ මට විතරද😅😅

    37. Neluka Silva

      Carolina mahinda rajapakshava anugamanaya kara echcharay

    38. Some One

      මේවා trending වෙන තරමට ලංකාව පත් උනානෙ 😐

    39. Isuri priyamalika

      too much makeup 😅

    40. Danushka Gimhana

      loka roo rajina kiwwata harima pahath moda kenek kiyala oppu karala iwarai eyama 😆😆😆😆

    41. Irosha Nirmani

      පුශ්පිකා ගේ නිහතමානිත්වයට මම ගරු කරනවා.

    42. C N

      Take away Caroline’s crown. She doesnt deserve it!

    43. IT Thilakarathna

      ඔයා චන්දෙ ඉල්ලුවොත් චන්දේ නම් දෙන්නෑ පුශ්පිකා...😬වෙච්ච අසාධාරණය වෙනුවෙන් පෙනී සිටිනවා💪

    44. dcoog anml

      අර චුලා කියන ගැනිගේ කිසි වැදගත්කම නෑ

    45. Lalani Asankaa

      Mahapuduma gunu inne me rate.oyala dannawada me pushpika thawam dikkasada wela naha.eyalage naduwa thawamath usaviye warthawenawa kiyala pushpikage mahaththaya kiyanawa.ethakota kohomada kiyanne meya දික්කසාද wela kiyala.pushpikata himiviya uthu thana eyata himi une.eth carolain maha kuhaka ganiyek.sathutui awasanayedi kirula himiviya yuththatama himivim gana

    46. Ayesha Sadamali

      දැන් සනිපද කැරෝ ලැජ්ජයි හැසිරැන විදිය.

    47. Shamendra Chanuth Randeniya

      😂😂🤣i enjoyed the scene

      1. dcoog anml

        ඒකනම් පිස්සුවක්....

    48. Yashodara Jayasundara

      Koi de karat piliwelak tiyanawa.mukku ganu wage kisima winayak natuwa ehemat de mulu lokayak idiriye karanawanam ratakata neethiyak one na.amma thatha ta Bari nam loken Hari padamak igena gena hadenna oya pissu Holman deka Danna jail ekata. Pena de boru karanna ba.chulage sadarane .Hati witharak .ane pushpika oya ganu denna wage newe oya lassanai.irisiyawata kare. Samawa ganna Bari queen's la AI. meeta passewat hoyala balala wadagat kenek yawanna owata. Aduwa penawane .

    49. Yellow

      මේක කියෝපන් හරක් වගේ කමෙන්ට් කරන්න කලින් පොඩ්ඩක් : එහෙම නැත්නම් උඹල මේ ගෑණිව පාලිමන්ට යවල පබාට වගේ විශ්‍රම වැටුපත් අරන් අයින් වෙද්දි තමා උනේ මොකක්ද කියල තේරුම් ගන්නේ මෝඩ මනුස්සයිනේ... පුශ්පිකා කියන්නෙ තනිකරම පොලිටිකල් ඉන්ෆ්ලුවන්ස් එකෙන් උඩට ආපු එකියෙක්. ඕකී පොහොට්ටුවෙන් අන්තිම එලෙක්ශන් එකට ටිකට් එක ලැබුනෙ නෑ. මන් හිතන්නෙ එක වෙනුවට මෙක දෙන්න එති. අනික මෙකිට එතිකලි කන්ටෙස්ට් එකට ඉදිරිපත් වෙන්න බෑ. ඩිවොස් එක දල තියනව කියන්නෙ "පෙන්ඩින්ග් ටු ඩිවොර්ස්". වෙන නඩුවල වගෙ නෙමේ නෙ. අවසනයෙ ලැබෙන්නෙ ඩිවොර්ස් එක තමා. එහෙම තියෙද්දි මෙකි එතිකල් නැතුව මෙකට එන්නෙම පොලිටිකල් සප්පොර්ට් එක නිසා. අනික චන්දිමල් වගෙ එකෙක්ට පුලුවන්ද මුන් එක්ක හැප්පෙන්න. ? ඌ තමා මේ පිඋමි හන්සමාලි වගෙ බඩු ෆොර්ම් කරපු එකා.. කැරොලයින් කියන්නෙ වැරැද්දට එරෙහිව සටන් කරපු ගැණි. එකි ලෙඩෙ අදිනකොටම දන්නව ලැබෙන්න දෙයක් නෑ. උනොත් වෙන්නෙ නැති වෙන දෙයක් තමා කියලා. එහෙම තියෙද්දිත් ඒකි ඉස්සරහට අව. අන්න ඒ වගෙ මිනිස්සු අපි අගය කරන්න ඕනෙ. කොන්දක් තියන මිනිස්සුන්ව. ලංකාවෙ කොන්දු තියන උන් නෑනෙ. එකයි ඒකිව ඩවුන් කරන්නෙ...පුශ්පිකා පාලිමන්ට් පැනල පුටු රත් කරද්දි උඹලගෙ සල්ලි වලින් පිස්සු නටද්දි උඹලට සිහි වෙයි මොකද උනේ කියලා. එතකොට පරක්කු වැඩි හරකුනේ

    50. sl

      lanakwe ganunge hati tama kuhaka kama tamanta aniti weddi wate unta laba gnna denneth na unwa pagala chappa krla dnwa

    51. Duniya Ahansa

      නීතිමය සාක්කි කෝ දැම් 🤔

    52. Thilakarathna Pallek

      By participating in this Competition Pushpika agreed to be bound by the specific rules of the particular Competition ( "The international competition Rules”) in addition to these Terms and Conditions. Carolion reserves the right to disqualify an entrant if Carolin believes that that an entrant has attempted to compromise the integrity or legitimate operation of a Competition in any way. In a Competition entrants consent to provide Carolian with certain personal data in order that it may administer the Competition. Any personal data will be used for the administration and judgement of the Competition and in these Terms and Conditions and the Competition Rules.

    53. Anu Meena

      The president's wife is giving it and some other woman is getting it back. This is not only a shameful thing to pushpika but to Ms. Rajapaksha

    54. Femina Femina

      Kakka godaki... Suppage awadanaya pinisai...

    55. kapila Chathuranga

      karolina pissu balliyek

    56. Yellow

      මේ අර පට්ට හොරා නේද ? උඹට කීයක් දුන්නද මූව මාකට් කරන 1ට ?

    57. Prince Kalum

      Jacqueline umba hondai pttaah maalu laalle maalu wikunanda umbath powder killo ganan ulala kirula aran swabawayen labena sundarathwayata paah pahara gahapu akiyak

    58. Animated Pisso

      Me video eka balana aya matath podi support ekak denawada

    59. Manjula Pushakumara

      සිරසට ඕක බ්‍රේකින් නිවුස් එකාක් තමයි .කරන තරමක් කරන්නෙ දෙකේ පන්තියේ වැඩ.

    60. Arosha Roche

      Trending hinda baluwe

    61. Rukmal Gunetilleke

      මම ස්විඩින් වලින්.මෙි පැජන්ටි එක රැපවාහිනියෙන් නැරඹුවෙි ලෝපතල පැජන්ටිවලට ප්‍රසිද්ද ඉතාලියේ මිලාන් නගරයේ සිටයි.ලොවම බලාසිටියදි කැරෝලයින් සහ චුලා නමි ගහැනිය අප රටට විශාල අපකිර්තියක් ලබා දි තරඟය අවසන් කලා.එම අවස්තාව දරුනු කාන්තා හිංසනයක් යනු මගේ විදේශික මිතුරු මිතුරියන් පැවසුවා.පුෂ්පිකාගේ මනා ඉවසිම විනිතව හැසිරිම ලොව කිසිම කාන්තාවකගෙන් මෙවැනි අවස්තාවකදි දැක ගත නොහැකි දසුනක්යැයි විදේශිකයෝද කියති.පිටරටක මෙවැනි සිදුවිමක් වුවා නමි කාන්තාවකගේ මානසිකත්වය බින්දුවටම නිරුවත් කිරිම හේතුවෙන් මෙි කෘරතම ගැහැනු දෙදෙනටම මහත් දඬුවමි විඳිමට සිදුවෙවි.එතැන සිටි තරඟකාරියන්ගෙන් අංඟසමිපුර්න ගැහැනිය වන්නිද පුෂ්පිකාය.තරඟයට නුසුදුසු නමි මුලසිටම මෙම ප්‍රශ්නය විසඳා නොගෙන අවසන පුෂ්පිකාට කෘරලෙස හිංසාකලේ පැහැදිලි වෙෙරයෙන් බව ලෝකයා ඉදිරියේ ශ්‍රිලංකාව අවමානයට ලක්කරමින් මෙි තිරිසන් ගැහැනු දෙදනාම එය සනාත කලෝය.

    62. chamod jayawardhana

      ඒකනම් පිස්සුවක්....

    63. bcvbb hyui

      කෝටි 5000 ඉල්ලලා අපහස නඩු දාපල්ලා විනිශ්චය මණ්ඩලයට එරෙහිව 1 සහ2 වු අපහාසයට .

    64. Akm Imc

      Is there anyone desperately looking for English comment like I just did? Well, here it is.

    65. Manavee Jayasinghe

      කැරොලයින් ජූරිට කිසිම අදාළත්වයක් නෑ ඒ කරපු වැඩේ. එයා මේ ගිය පාර රූ රැජිණ උනා කියලා එයාට අයිතියක් නෑ ඔහොම කරන්න. මට හිතෙන්නම මොකක් හරි තරහක් පිට කරගත්තා. නැත්තම් අනිත් කෙනාගේ යාළුවෙක්. ඇත්තටම කැරොලයින් ජූරිව එපාම උනා. එයා ලොකුද දන්නේ නෑ 😂

    66. Roshan Dissanayake

      ඔහොම තරග ඔනිද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ

      1. bcvbb hyui

        Korona කිරුළ da hayyyyyyyiiiiiooooo

    67. Deneth Aroshana

      Meka gana eka eka kenaa eka eka kathaa kiyanava. Mata hithenne meka karoline kalin odalama plan karala karapu vadak. Mokada kivvoth eya ehema nithi virodiva pushpika dinnanam otunna palandana velaavema eka kiyanna thibba. Eth eya pushpikava apahasuthaavayata path karannama vage okkoma ivara velaa eka kiyala eyata kattiya issarahama ලජ්ජාවට path kalaa. Samahara vita denna athare mokak hari paudgalika අමනාපයක් thiyenna athi. Naththam karoline ta loku pagaavak denna athi. Kohoma hari mama pushpikaa nam e velaavema karoline ta kane ekak dila ekige crown ekata වැටෙන්න gahalai yanne.

    68. Amit Sharma

      Are you searching for comment in English 😂😂

    69. Amaya Weerakoon

      ඔටුන්න ගලවද්දි ඔලුව තුවල වෙච්ච එකට හොස්පිට්ල් යන්න ඔනද මොන විකාරයක් ද 😑 අනික කැරොලයින් මොකටද එයාට ඊරිසිය කර්න්නෙ 🤣 එයා ලෝක රූ රැජින නේ

    70. pramila warnasuriya

      Rupaya taram gehunungee hith lassana unanam...geheniyak gehenitakata awaman nokala yutuya...kisiwekut paripurna noweti

    71. Tharusha____ Gihan_2003

      🤔මාර නපුන්සකයි

    72. Chamila Karunarathna

      දැන් ඉතිං ගම්පහ දිස්ත්‍රික්කයෙන් චන්දෙට එන්න තමයි තියෙන්නේ 🤣

    73. අංකල් Edward

      හත්ඉලව්වේ විනිස්ස මන්ඩලේ මාස ගානක් තිස්සේ මක්ක කලාද? ප්‍රාතමික සුදුසුකම් සපුරලාද නැද්ද කියන එක ගැන ඒ අයනේ වග කියන්ට ඕන. පුෂ්පිකා දුව මේතැන වැරදිමයි කියමුකෝ. ඒත් ඒක නිවැරදි කරන්න ඔනැන්නේ මේ විදිහට නොවෙයිනේ. ගංගොඩේ සිරියාවතිලා කෙහෙවලු පටලවගන්න එව්වා මේ තරං රළු නෑ ඕං...

    74. Wasanti Kumari

      කුහක මිනිස්සු

    75. ty jay

      media stunt!

    76. Nekshan Geethika

      උබලට හිතෙන්නෙ නැද්ද රටේ මිනිස්සු ගොනාට අන්දවල මහ මොලකරු මොනාහරි ජනයගෙන් හන්ගන්න හදනව කියල... අපේ මිනිස්සු රැල්ලට යන වුන් ඒ කාලෙ තාප්ප වල ඇදපු චිත්‍ර තාමත් බාගෙට... චීත්ත රෙද්දට තෙල් බෝතලේ කවර් වුනාවත්ද...🤣🤣.... මහමොලකරු කියන්නෙ අන්න ඒකටයි...

    77. Lakshan Weerasinha

      කැරොලින්.😡😡😡😡

    78. Sri Lankan Life

      පුශ්පිකා වෙනුවට පියුමි හංසමාලි හිටියනම් බලාගන්න තිබ්බා..😂😂😂

    79. Swarna Dias

      Korona කිරුළ da hayyyyyyyiiiiiooooo

    80. Nadeeka wadegee

      කිරුල ගලවද්දි ඔය කැරෝලයින්ට හොබ්බට දෙකක් දෙන්ඩ කවුරුත් හිටියේ නැනේ

    81. Lankan Hits

      අපිට පුපද ඉතින්

    82. Ramdisi Abeywickrama

      මොන හුත්තට ද ඔටුන්නකට ඔච්චර නහින්නෙ. ඔටුන්නෙන් කන්න අදින්න හම්බවෙනවද

    83. Isthat U

      This is a disgusting event and Caroline is so pathetic and damn stupid. She doesn't know how to handle such a situation. So much rage and anger. Why the hell these things were not checked before it is held. Dont waste our time. Bullahit.

    84. Lan Cheng

      mouth so that you don't have to lose your statues in front of a blind nation who is corrupted as hell . it's not your fault . you shouldn't have born in this corrupted and useless island . you deserve more than this . so keep your smile on your face as always .

    85. Lan Cheng

      mouth so that you don't have to lose your statues in front of a blind nation who is corrupted as hell . it's not your fault . you shouldn't have born in this corrupted and useless island . you deserve more than this . so keep your smile on your face as always .

    86. Pencari Jamur

      :_V

    87. Lapai Sipai

      දැන් අවුලක් නෑ. බඩු මිල වැඩකුත් නෑ, කොරෝනා වැඩකුත් නෑ. පුස්පිකා, කැරි ලයින්.. චූවා... මේක බල බල ඉමු. හදවතින්ම සී ලාංකිකයි... 😂😂😂

    88. Chathu Chathu

      අඩ්ඩේ චූලට ඉන්න තැනත් අමතක වෙලා ඊර්ෂ්‍යාව වැඩි කමට...ඇගිල්ල දික්කරගෙන බනිනවා🤑🤑🤑

    89. sanju

      ඔටුන්න නැති උන එකාටත් වඩා අමාරුවක්නෙ මේකෙ ඉන්න උන්ට තියෙන්නේ 🤔

    90. Iresha Perera

      Ay mula idan mechara durak genawe ay

    91. Kumary Kumary

      Gahaneyekma tamai tawath gahaneyekta erseyawa karanne karalaenge saba gate paseddeyea hele una nelmene akkath kiwe karolaenge kelehe gunayak nate kama gana

    92. Roy gunewardene

      Caroline should be jailed, she's absolutely garbage, with no solidarity.

    93. Sathursana Vaseekaran

      She is innocent

    94. nilusa Kuwait

      PATTA BELLIGE THIYENA ERISIYAVA,, GASTHARA BELLI,, PAU AHINSAKA KAMA EA LAMAYAGE, NIHATHA MANIKAMA KEPILA PENAVA, THOTA HENA GAHANAVA GASTHARA BELLI,, KARAPU LEJJA ATA,,

    95. SL Smule

      හයියෝ කරලැයින් නෝනා

    96. Dilini Nishanshala

      මොන බලුවැඩක්ද ඒක.පිස්සු ගෑනි ආයේ ගලවලා ගත්තම දුක හිතුනා මටත්

    97. Suzan Muthugala

      Ape rate nama kata kara croline

    98. Iresha dilhani

      😑😫 දෙවනිය උන කෙනා උනත් හිනාවෙලා හිටිය ගෑණු නිසාම තමයි තවත් ගෑණියෙක් අසරන වෙන්නෙ. 🔪

    99. KT lanka

      කැරොලයින් ගොං ගහක් වගේ මට පේන්නෙ ඔකිගෙ එයා හිතන් ඉන්නෙ ලොකු පවර් එකක් එයාට ඇති කියල එයා අපිටනම් බඩ්ඩක් විතරයි.