Nadagamkarayo Episode 30 ||''නාඩගම්කාරයෝ'' || 26th February 2021

1,2M visualizzazioni470

    Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : swarnavahini
    Follow us on instagram : swarnavahini.tv
    Subscribe on IThomes: ithomes.info
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinisl?lang=en
    WWW.IThomes.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

    Pubblicato il Mese fa

    Commenti

    1. Swarnavahini TV

      වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යය බවට "නාඩගම්කාරයෝ" පත්කරන්න කැමැතියි නම් SPT1 ලෙස 77100 ට හැකිතාක් SMS කරන්න

      1. SL BRO

        වසරේ හොදම නාට්ටිය කරන්නම් මේකේ දාන ඇඩ් අයින් කරන්න ඇයි යකූ 🤐

      2. Sagarika Hettiarachchi

        Pita rata Inna apitath puluwanda.mama italiyen

      3. Pramodhya Dilhani

        Card එකක් දාන්න..අපි sms කරන්නම්..

      4. Rochana Pasqual

        Mokadda award show එකක්ද?

      5. හිතුවක්කාර හිත

        නාඩගම්කාරයෝ ❤️❤️❤️😘😘😘

    2. sembukutti. 2010B

      kavadia maru

    3. Ceylon Beats

      අපි මේකට එන්නෙ චාජර් ගන්නයි කිරි බොන්නයි ක්‍රීම් ගාන්නයි නෙවෙයි ඕයි.. ඇඩ් වැඩි @##තො

    4. Rani Warna

      මාස්ටර් හාමුදුරුවන් ගොඩක් හොඳයි

    5. hansi sandarenu

      deweni inime mekup babalata wada meke gahanu lami harima sundarai kiyana aya ko blanna

    6. On Line

      A visthare

    7. On Line

      කවඩියා niyamay .👍👍❤️❤️

    8. Denuwan hasarel

      තාලම්පොට ගහන කෙල්ලට කැමති අය මේ කොනට😍

    9. thilakshi gunawardhana

      sk sirisena mama😍

    10. Travel with Family Gangs

      Episode ඔක්කොම ඩවුන්ලොඩ් කරලා online බලන අය කෝ..😍🙃

    11. Malisha sandun jayasekara

      ❤️❤️❤️

    12. Sri Lankan Traveler

      Niyamaiii🥰

    13. Sports Lanka

      මාස්ටර්ට කන්න බොන්න සල්ලි කොහෙන්ද දන් නෑ

    14. lishanka 1994

      මේ කතාවෙ තේරුම ඔලුවට ගන්න උන් ලයික් කරපන් පොඩ්ඩක්.. ඔහේ බලන්න එපා මේකෙ ලොකූ යටින් කතාවක් කියනව අපිට හැදෙන්න. මේක හාමුදුරුවරුත් බලන්න ඕන කතාවක්

    15. CHANUPA DESHITHA

      සරා ❤️

    16. Pawani Abrew

      kawadiya nam supiri ♥️♥️♥️♥️♥️♥️♥️😍😍😍😍😍😘😘😘😘😘

    17. Deepika Subhasini

      Sara matath aduna uba huulladdi 😢

    18. Keshara Kalhara

      Patali danna ewa balapanko 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    19. not sure

      School giyapu kale mathak una

    20. Saji Ekanayaka

      Aththatama dukai ahinsaka kollo tika

    21. Saji Ekanayaka

      Kiriputha charithe harima ahinsakai.

    22. Hg Gh

      Asawanma. Balana. Gramaaka

    23. Sampath Priyankara

      Me magula kathawa balanna deepalla add wedi...redda

    24. KBL Sandaruwan

      ITN එකෙ සත්‍යා නැවැත්තුවා වගෙ මේකටත් ශොට් එක හම්බවෙවි වගෙ... මොකද ආන්ඩුවෙ වැරදි මිනිස්සුන්ට පෙන්නල දෙන නාට්‍ය ඇලජික් හරක් 225ට...

    25. Sandunika Nishshanka

      පන වගේ ආදරේ කරන යාලුවෝ සෙට් එකක් ලබන්නත් පිං කරන්න ඕනි....... ❤🤗

    26. Sandunika Nishshanka

      සරා එයාගේ යාළුවන්ට පන වගේ ආදරෙයි ❤....... 🤗

    27. Tharinda Dilochana Bandara

      Kathawa lassanai, ara devani inime inna gobbayage adds nam danna epa please 🙏

    28. Tele Lanka

      ඇඩ් නැතුව නාඩගම්කාරයෝ බලන්න ithomes.info/free/phbD_xJ7WJ7iIjmPrYpzoA.html

    29. Dulanjalee Ishanka Ranasinghe

      Superb ❤️

    30. Kumari Senanayake

      IThomes බලන්නේ එක දිගට බලන්න ඕනි නිසා ..ඒකත් එපා වෙනවා add දැක්කාම ...😢😢😢

    31. manoj takshila

      පටලි ගෙසැර😮

    32. hassan Aa

      ලංකාවේ nitiya කුඩු විකුණලා සල්ලි hoyana unta ai දඬුවම් danni natti mokakwat eillum gas යවනවා tiya un හොඳට සල්ලි hamba karan satutin einna අසරණ un hamadayatama hiri විලංගු mati amatilagi pandamat

    33. hassan Aa

      Mantirila කොහොමද oya tatwata awi අසරණ gami ungi katiran කියලා amata wasa ballo mantirila කියන්නෙ

    34. Sureni fdo

      නාඩගම්කාරයෝ මුල සිට නැවත විකාශනයක් දෙන්න බැරිද. බලපූ නැති අය, සමාජ මාධ්‍යවලින් බලන්න බැරි අයත් ඉන්නවා තව.

    35. Samindi Liyanage

      💖🙈 ගොඩාක් ලස්සනයි මේ කතාව

    36. shashini ahinsa

      MK = මොකද කරන්නෙ.😍 SK = සමාජ කලකිරීම🤣

    37. Ruuu

      අච්චර සීරියස් අවස්ථාවක කවඩියා "මාස්ටර්ගෙ දුවත් අවංක ද දන්නෙ නෑනේ බං "🤣🙌🏻💔

    38. pradeep kumara

      pau sarala...

    39. Ranuka Prabhath

      super

    40. Nimesha Hasanthi

      😍❤️

    41. Nethu Rajapaksha

      ග්‍රෑම් 2කට වඩා අහු උනොත් එල්ලුම්ගස්, අන්න ඒකයි ලංකාවේ නීතිය 😂😂😂 නියමෙට දුන්න

    42. Masith kahandawa

      Geethawathbawa drama eka godak lasana karanawa

    43. Don Ruwan

      දන්න කෙනෙක් කියන්නකෝ මේක ශූට් කරපු ගමේ නම

    44. WTF STATUS

      Contaner pitin kudu ahuwelat eliye inne a unata lankawe neethiya 2g wada tibbot ellum gas😂

    45. Himantha Jayathilake

      මේක මැදින් මයික් ගොනා ඇවිත් දෙවනි ඉනිම මතක් වෙනකොට මල පනින්නේ මට විතරද

    46. bashini bandara

      මේ පාර හොදම නළුවා හොදම තිර පිටපත හොදම අධ්‍යක්ෂනය නිෂ්පාදනය හොදම කතාව මේ ඔක්කොම සම්මාන දෙන්න ඕනි නාඩගම්කාරයන්ට..

    47. bashini bandara

      කාලෙකින් බලන ආසම ආසම කතාවක්..මම ඇත්තටම ටීවී නාට්‍ය බලන කෙනෙක් නෙවෙයි.. අවුරුදු 29ක්ම කාටුන් ඇරුනම ආසම කරපු සමහර ඇඩ්වටීස්මන්ට් බලපු මම දෙතුන් දෙනෙක් කිව්ව නිසාම මේ කතාව බලන්න පටන් ගත්තා.. සමහර දාට පාන්දර 2ක වෙනකල් රෑ 11 ඉදන් එක දිගට බලනවා.. ආයේ පාන්දර 5ට ඇහැරිලා රෑ 10.වෙනකල් වැඩ කරන්න නැත්නම් එලි වෙනකල් බලන්න තිබුනා.. කෙටියෙන්ම කිව්වොත් මේක පිස්සුවක් දැන්..

    48. Abishek

      මාස sub dala coment එකක් දාන්න fance

    49. Abishek

      සංගීතේ මල් කඩේ කොල්ලත් ඉන්නවා

    50. Hiru Dil

      ❤️😍🤗

    51. AMARE

      😕🥺

    52. Thala Remixed production - තාල.

      බොල කෙල්ලගේ ලස්සන😍❤️

    53. Amila Gamage

      මේකෙ කවඩියාට රගපාන නලුවා සුපිරි

    54. Pathum kumara

      මොන හුත්තක්ද බං මේ ඇඩ් කැටිය 🤬 කතාවත් එක්ක එපා කරවන්න එපා මහත්තයෝ ඇඩ් දාලා .... tv එකේ ඇඩ් යන හින්දා තමා මේකට ඇවිල්ල බලන්නෙ ..... ඒකත් එපා කරවන්න එපා 🙏

    55. wasana sewwandi

      Master මහත්තයා, පියෙකු ලෙසත් වගකිවයුත්තku ලෙසත් , ආදරණීය චරිතයක් ❤

    56. Dhanushka Karunathilaka

      Thank you ස්වර්ණවාහිනී 👍👍👍👍👍

    57. Shalika priyangani

      මන් ආසම ප්‍රසත්තියක්

    58. Keshani Saranga

      ඇඩ් දානව හොදටම වැඩී..

    59. Test One

      සුදු චූටිගෙ මනාපෙ සරාටද 💙 විඩියො එක බලන්න එන්න 💙..

    60. Praveena Sankalpanie

      😍😍😍😍

    61. sithija perera

      පට්ටම natakayak

    62. Inoka Gunarathne

      කුකුළ ලකුණයා මන්ත්‍රීතුමාට අරුංව අල්ලන්න කියලා කරන්න තියෙන ජරා වැඩ ටික සේරම කරලා, ෆෝන් එක තියන්නෙ බුදු සරණයි කියලා. ඇත්තටම ලංකාවෙ එවුන් ඒක කියන්නෙ කටේ හුරුවට, නැතුව ඇත්තටම නෙවෙයි. 🥺😥

    63. Sandun Fernando

      මේ ඇඩ් දැකලා දැකලාම දැන් පිටියි චාජරුයි යෝගටුයි එපා වෙලා 😣

    64. nimal fernando

      ලස්සනයි 💯 මේ වගේ රාවණා බලපු අය ඉන්නවද

    65. Dinesh Madusanka

      මන මාලං utta

    66. Lasantha Pushpakumara

      ❤️❤️❤️❤️❤️❤️

    67. Nisala romeniya

      හරි යන්තන්

    68. ranga Srilal

      Adanam wadak na...malange kotas nane

    69. Aruni Nimesha

      Me kathawa thiyena welawa chuttak kiynnkoo

      1. Anjana Arunodh

        9.30

    70. Chmodi Dewmini

      Ane wistharenam maruuuu

    71. සුදු දෝණි

      යූ ටියුබ් එකෙන් ඊයේ ඉදන් බලන්න පටන් අරන් අද ඉවර කලා..😍😍 සුපිරිම කතාවක්.. 😘😍

    72. RA Niramala

      Nodakin me kibiyo denna

    73. CS Production

      Dwas dekta 30ma bluwa

    74. Sankamali Furnitures

      ගජමෑන්ගෙ පිටිපස්සෙත් ලොකු කතාවක් තියෙන පාටයි

    75. prashan lahiru

      ithomes.info/net/sLSxus6KbJaJbZg/video

    76. Dishna Kumari

      කොටස් 30 ම යු ටිවුබ් ඒකේන් බැලුවා....තනමල්විල කොල්ලේක් " විරයා ගෙදර ඇවිත් " සුදු ඇදගේන කලු ඇවිදින්, වගෙම හිතට වැදුනා "නාඩගම් කාරයො" ගොඩක් ලස්සනයි ...👍❤️❤️ දේරනේ යන බොරු මොන්ටිසෝරි කාතා හදන වුන්ට මේ වගේ අගනා නිර්මාණයකට ලන් වේන්නවත් බැ ...""".අසනිපයට ගොදුරු වේලා ඉන්න සියලුම දේනාට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රර්තනා කරනවා 🙏🙏🙏

    77. ravindra raviya

      සරාගේ ඇක්ටින් පට්ට

    78. Test One

      සිනහවෙන් පමණක් ප්‍රේක්ෂක සිත් වසගයට ගත් නිහඩ ගජමෑන් ❤️ විඩියො එක නරබන්න එන්න ❤️..

    79. nilanthi hemachandra

      අයියෝ සරා අඩනවා නේද. අර සුද්දල නෑ කියලා. කුකුළා ලකුණ තමයි පොලිසියට අල්ලලා දුන්නේ. යකෝ මුන් කුඩු දාල තියෙන්නේ. අරුන්ට හුජ්ජ වෙන්න ගහනවා ඇතිලු 😂😂😂😂...

    80. Vi sh ma ya

      ඊයේ රෑ තමයි කතාව බලන්න ගත්තෙ පලවෙනි episode එකෙන්ම ඇබ්බැහි උනා දැන් තමයි episode 30 ම බලලා ඉවර ⁣කරේ 12 45 a.m.යි. පට්ටම drama එකක් හෙට වෙනකල් ඉවසිල්ලක් නෑ. නාඩගම්කාරයෝ්❤

    81. BHAGYA ABEYRATHNA

      ithomes.info/net/16yikJtxgqKHh2U/video

    82. Ashan Theekshana

      මොනා නැතත් සරාට සංවේදී හිතක් තියේ කියන උන් මේහ් කොනට ❤️❤️❤️❤️❤️

    83. madushan tk

      31 වෙනි episode එක එනකන් බලන් ඉන්න අය කෝ මං වගේ 😊

    84. Test One

      මනමාලංගේ රතු වන්ඩිය පිටුපස සැගවුණු කතාපුවත අහන්න එන්න ..❤️❤️..

    85. Chalitha Madhuwantha

      කෝ මල්ලි සාක්කු දේක පෝඩ්ඩක් බලමුකෝ 😑😶😂 කොහෙත් ඔය විස්තරේ තමා???

    86. Chalitha Madhuwantha

      6 දේනානේ 12 ඇති 😂

    87. Shalani Tharaka

      අනේ මේ සජිත හොඳට රගපාන්නෙ නැහැ අනේ එයා තමයි මේක කන්නේ.😇🤣🤣o_Oo_Oo_O

    88. venuja

      😁😁😁

    89. mevan rajapakse

      හවඩියාට රගපාන එකාගේ over acting වැඩි...

    90. Indika Jude

      කොටස් 30ම එක දවසෙන් බැලුවා. එච්චරටම ඇබ්බැහි වෙලා...

    91. sumudu Harshana

      මෙකෙන් පට්ට ආදර්ශයක් දෙනව බන්..💓 බලපන් සරාගෙ යාලු කම.😥 එහෙම යාලු කමක්...💓💓💓

    92. Test One

      නිධන්ගල රකින බහිරවයා ගජමෑන්ද ..❤️ නිහඩ ගජමැන්ගේ වීඩියො එක නරබන්න එන්න ❤️

    93. Farshan

      👍

    94. Gayan Nusanga

      Dawas hathama denna

    95. Gayan Maduwantha

      ඇඩ් බලද්දී කුකුලෙක්ගෙ කතාවකුත් ගියා 🤔

    96. Vishma Gimhan Sankalpa FERNANDO

      කතාව ඉවර වෙද්දි සරා මහනවෙයි කියලා හිතෙනවා 🙄🙄

    97. Thakshila Dulanjalee

      ❤️❤️❤️❤️❤️❤️

    98. Lion Art

      කුඩි පැකට් එක දැම්මෙ සිරිසේනය කියල මට හිතෙනව 🤔 🤔 🤔

    99. Hashi Hashi

      Duka hithuna adanm