Television channel

  • 30
  • 69 571 972

Commenti

  1. Nimesha Mendis

    මට නම් මෙයාගෙ කතාව අල්ලන්නෙ නැහැ දැන්.. කලින් මමත් මෙයා ගැන පව් කියල හිතුනත් දැන්නම් මෙයාගෙ මහ කපටි මවා පෑමක් පේන්නෙ

  2. Chanaka Bandara

    Super Discussion

  3. Wasana Jayathilaka

    එහෙම කතාකරපු thamunma තවත් ganiyekuta ලැජ්ජා kalaa chick

  4. Maduri Thomas

    Nnocence story becoz their so many problems in our country people lost their jobs staving suffering And we are not interesting this kind of nnocence

  5. K. Viduranga

    මේක බලන්නම ඕන වීඩියෝ එකක්😸👊

  6. Shares Life & Business

    Bila - mun okooma ghannee bila appaa mee okooma salli walata thamaiiiii

  7. Sandya Kumuduni

    Rupen wagema kathavenuth oba ugath nihathamani shakthimath kanthawak.athtenma oba yakade gahaniyak.obate suba anagathayak.

  8. viha dine

    Hari Tv විසින් අමුණන ලදී Cash Logics දින 3කට පෙර Hari TV කියන්නේ අද ලංකාවේ Icon එකක්. ඒ තැනට එන්න ලහිරු කාපු කට්ට පට්ට. ලහිරුට සුබ පතනවා

  9. Sadie Kane

    nodanna deyyata wada danna yaka hondai kiynne okai:]

  10. Hansi Gamge

    Iyaa kathee baa .🥵🤮

  11. Vishmi Sanchila

    තමන්ගෙ විනෝදේ 😌❤️

  12. Sachintha Dilshan

    මේ ඇන්ටිට වඩා පුශ්පිකා ඇන්ටි ලස්සනයි කියන අය කෝ... 🙋‍♂️

  13. Devika Kumari

    Meyata sinhala katha karannath baane

  14. Rangika Nadeeshani

    Family kiyana eka number 1 nangi. Oya mona detath wada.

  15. Rangika Nadeeshani

    Oyage husband labenna kiyala wish karanawa. Eyath ekka ekathu wenna

  16. Rangika Nadeeshani

    Oyata loku asadaranayak une. Oya kiyana dewal hari nam ,oya gidak paw.

  17. ni s

    ගූ නාගෙන අනාගෙන වර්චස් කරගත්තනෙ.මුන් වගෙ උන් ලංකාවෙ නොඉන්න එකමයි හොද.

  18. Irzana Haleem

    Lahiru has class , very calm and composed . most of all he listens and let's his guests speak. I Hate Chamuditha😡

  19. Kamal J

    නිදිය ගන්නකොටත් ඔටුන්න දාන්ද?

  20. Cooray Online

    කුම්මැහි 🤣

  21. sharma Perera

    Really proud of you dear, God bless you!

  22. Asanka Perera

    ඔබට ජයම වේවා ...

  23. Nilanthi Dias

    lankavata une mara lajjavak.

    1. Lm Music

      🙏🏻 ...........................

    2. Lm Music

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ....................

    3. Lm Music

      ithomes.info/net/lcyeqb6bhqimiKw/video

  24. Amith Inoka

    ඔයිට වැඩියෙන් දුක් විදින අම්මලා ඕනේ තරම් ඉන්නවා ...

  25. Rajintha Deshanjana

    Lahiru apahu me wage jara ganu genna epa

  26. Burning Records

    දුක අහන TV 🙂👍

  27. Aa Aa

    Sakthimath...lassana..kanthawak...api.garu.kala..uthumai..suba..pathum.obata..anagatheta..🌹🌹🌹👏👏👏

  28. Samindya Thathsaranie

    She even says in this video that CJ asked Chula to come and help removing the crown, BUT in the other video of the particular incident it's clearly visible even when Chula tired to help, CJ waved her hand at Chula and SAID NOT TO INTERVENE, and I'd like to quote this as well, CJ isn't someone who uses words like "miniha", this woman with the crown is exaggerating what happened and lying at the same time, cause she knows that our people can be easily manipulated with few drops of crocodile tears 🙂

  29. wild Life

    Kana kema ekatath waha dankan katawhan innwanm wena mona de gena kthkrla montda

  30. wild Life

    Kanthawo ihalata giya wage nemei un ratatama waha kawwnwa😕😕😕😕😢😢😢😢

  31. Duresha Jayasinghe

    ඔයා වගේම මමත් ආබාධිත දරුවෙක් ඉන්න මවක් ,මමත් හිතන්නේ මගෙ දරුවත් මට කලින් නැතිවෙන්න ඕන කියලා,හැම විශේෂ දරුවෝ ඉන්න අම්මා කෙනෙක් හිතන්නේ එහෙම තමයි..ඒ තරමටම මේ ලෝකෙ එයාලව තනිකරල යන්න බයයි

  32. Gaming with kevin

    Dan me vela thiyenne ube ammagi kimbada

  33. Sajini Sewwandi

    Randeer 👌💜️

  34. Maleesha Kavindi

    Kanthawak thawath kanthawakak apakirthiyata path kirima nindithai

  35. Shazli Sally

    Why would you even interview stupid people like this person? I mean there’s so many other people have made them matter to the society and what has this lady done? Pure nonsense. Dear Lahiru, I love watching all your interviews, but don’t bring down the status of this show by inviting utter nonsense people like this lady!!!

  36. Gimantha Weerasinghe

    දැන් නම් හිතෙනවා carolin හරි කියල

  37. Isuru Viraj

    රාජපක්ෂ ගණිකා ව්‍යාපාරය

  38. dafunkdi

    Just imagine how the program climax would be, if Lahiru gets a phone call & Jehan says, "ලහිරු, ඕක answer කරන්නම ඕනෑ call එකක්" 🤔

    1. Kithmal vichitra

      Ammmoo eka😀

  39. Anne Rashini

    Monada ane me boru Katha...

    1. Lm Music

      🙏🏻 ............................

    2. Lm Music

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ....................

    3. Lm Music

      ithomes.info/net/lcyeqb6bhqimiKw/video

  40. ajith fernando

    You betray and crushed ..All of your Hard work .Your dignity.and .your title .Due to lack of ability to controll your anger and hatress..may be jelosy too....However my advice for you is We all make mistake......no worries...Clear up everything and get up stand up.....the time will sort out most of your problem...good luck.👍

  41. Murugiah Logeshwaran

    She ruined her reputation by herself! Hope she realizes her behavior 🤷‍♂️ No idea what actually happened this lady on that day...

  42. Lakmal Suriyaarachchi

    She is so intelligent and honest

  43. Lakmal Suriyaarachchi

    Love you so much....

  44. Dhammika Dilrukshi

    Eyage paudgalika dewal apata wedakne.eyage desha palanaya wage.eyata una asadaranaya witharak katha karamu.nwthnam okkoma yanna rajapaksha account 1 ta.a tharam buddimath ape minissu.

  45. GAGAN KAUSHALYA

    ගූ ගොඩවල් තමා හරි ටීවී එක නම්

  46. IndianPopsicalz

    I think even though we raised our voice for this lady, she does not feel like genuine. I think it was planted for her to step into polics.

  47. Kevin Silva

    අර පළවෙනියට අහන ප්‍රශ්න ටික නිකං CID එකෙන් අහනවා වගේ අහන්ට එපා බං! ටිකක් ලස්සනට අහපං!

  48. Kasun Bandara

    Meyata wada pushpika lassanai

  49. chamari 18

    Thank you pishpika akke gadak de igenagaththa

  50. godawita Prabhath

    when can we watch koobio 2, we are waiting for it,i watched it two times on internet

  51. Rathnayaka Prabath

    කවුද බන් මේයා රූ රැජින කරේ😂😂ඔයටවඩා ලස්සන කේල්ලෝ මගේ ෆේරෙන්ඩ් ලිස්ට් එකේ ඉන්වා😂👋

  52. Tech The Reals

    තුමිදු දොඩන්තැන්න මම දැකපු පට්ට වැඩ කරුවෙක් ඇත්තෙන්ම ඔහු දක්ෂයෙක් සහ හරි නිහතමන්නේ බවක් පේනවා

  53. Anuruddhika Senevirathna

    දුක අහන අයියා🤣🤣🤣🤣

  54. Raveen Senavirathne

    West side boys ❤️

  55. HH Productions

    Thaama weri wela inne!

  56. Tik Tok Sipa

    ජෙහාන්❤️

  57. Von Ingrap

    කැරොලයින් සහ චුලා, ඔබ කළ අවස්ථානෝචිත හා නිර්භීත ක්‍රියාවන් දැකීමෙන් මම ඉතා සතුටට පත්වීමි. පවුලේ පැවැත්මේ වැදගත්කම සහ පවුල් සාරධර්ම පිළිබඳව අවශ්‍ය මොහොතේ ඉදිරියට පැමිණ සටන් කල ඔබ වැනි වීර කාන්තාවන් ලද සැමියන්ද, ඔබ වැනි ආදර්ශමත් මවූවරැ හිමි දරැවන්ද, වාසනාවන්තය. - විවාහයේ වැදගත්කම හා අවශ්‍යතාව සමග මානවයා ගේ අනාගතය රැදී තිබේ. විවාහය නොමැති යුරෝපයේ අද සිදුවී ඇති විනාශය පිළිබදව අධ්යාපනයක් ඇති අය දනි. දවස ගානේ විවාහ වී දික්කසාද වන බහුතර අයට මේ ගැන හැගිමක් හො ආකල්පයක් නම් නැත. විවාහය යනු එය අධ්‍යාත්මික දෙයක්. එය නිතිමය දෙයක් නොවෙ. කිසිම අධිකරණයකට පුද්ගලයෙකු දික්කසාද කිරීමට හෝ විවාහ කර දිමට නොහැක, මන්ද විවාහ කඩදාසියක් නොවේ. බිරිඳ හෝ ස්වාමිපුරුෂයා එකිනෙකාට ආදරය නොකරන්නේ නම් එතන විවාහයක් නොමැත. පුෂ්පිකා අවිවාහකය ඇය විවාහක පුද්ගල උත්සවයකට සහභාගී වීමට සුදුසු නැත. උදාහරන 1 : එය ස්ත්‍රි උත්සවයකට ස්ත්‍රි සහතිකයක් සමග සහභාගී වන පුරශයෙකු. උදාහරන 2 : නැතහොත් චීන උත්සවයකට චින සහතිකයක් සමග සහභාගී වන ජපන් ජාතිකයෙකු මෙන් වේ. සහතික තිබ්බත් එ අයට ඒවා අයිති නැති බව මුළු ලෝකයම දන්නේ නම් සහතිකේ වැදගත් නොවේ. - කැරොලයින් සහ චුලා ඔබ විසින් කරනා ලද ඉතා යහපත් ක්‍රියාවට ස්තුතියි. ඔබට යහපත් අනාගතයක් ම වේවා.

  58. Von Ingrap

  59. Shamal Perera

    රමණී බර්තොලමියුස් මිය ගියේ හදිසි අනතුරකින් කියලා අහලා තියෙනවා .....දන්න කෙනෙක් කියනවද? මොකක්ද වුණු අනතුර ???

  60. Sherin

    Kohomath hamadetama Rosy ge udawu Chnadimal ta labenneth , Chandimal thamai Rosy ge make up artist. 🤩.

  61. Von Ingrap

    කැරොලයින් සහ චුලා, ඔබ කළ අවස්ථානෝචිත හා නිර්භීත ක්‍රියාවන් දැකීමෙන් මම ඉතා සතුටට පත්වීමි. පවුලේ පැවැත්මේ වැදගත්කම සහ පවුල් සාරධර්ම පිළිබඳව අවශ්‍ය මොහොතේ ඉදිරියට පැමිණ සටන් කල ඔබ වැනි වීර කාන්තාවන් ලද සැමියන්ද, ඔබ වැනි ආදර්ශමත් මවූවරැ හිමි දරැවන්ද, වාසනාවන්තය. - විවාහයේ වැදගත්කම හා අවශ්‍යතාව සමග මානවයා ගේ අනාගතය රැදී තිබේ. විවාහය නොමැති යුරෝපයේ අද සිදුවී ඇති විනාශය පිළිබදව අධ්යාපනයක් ඇති අය දනි. දවස ගානේ විවාහ වී දික්කසාද වන බහුතර අයට මේ ගැන හැගිමක් හො ආකල්පයක් නම් නැත. විවාහය යනු එය අධ්‍යාත්මික දෙයක්. එය නිතිමය දෙයක් නොවෙ. කිසිම අධිකරණයකට පුද්ගලයෙකු දික්කසාද කිරීමට හෝ විවාහ කර දිමට නොහැක, මන්ද විවාහ කඩදාසියක් නොවේ. බිරිඳ හෝ ස්වාමිපුරුෂයා එකිනෙකාට ආදරය නොකරන්නේ නම් එතන විවාහයක් නොමැත. පුෂ්පිකා අවිවාහකය ඇය විවාහක පුද්ගල උත්සවයකට සහභාගී වීමට සුදුසු නැත. උදාහරන 1 : එය ස්ත්‍රි උත්සවයකට ස්ත්‍රි සහතිකයක් සමග සහභාගී වන පුරශයෙකු. උදාහරන 2 : නැතහොත් චීන උත්සවයකට චින සහතිකයක් සමග සහභාගී වන ජපන් ජාතිකයෙකු මෙන් වේ. සහතික තිබ්බත් එ අයට ඒවා අයිති නැති බව මුළු ලෝකයම දන්නේ නම් සහතිකේ වැදගත් නොවේ. - කැරොලයින් සහ චුලා ඔබ විසින් කරනා ලද ඉතා යහපත් ක්‍රියාවට ස්තුතියි. ඔබට යහපත් අනාගතයක් ම වේවා.

  62. music with life

    මේකිගෙ කොහෙද බන් ලස්සන 😂😂😂

  63. RK

    This woman is a professional kapatiya. The purpose of Mrs World is to celebrate a woman in a family. It has nothing to do or against a single mother. This woman is a hypocrite talking about not being attracted to materialistic things while wearing that crown everywhere she goes. How pathetic is that? She talks about being a good human but at the same time demanding Caroline to publicly apologize. What kind of punnakku eating Juntas are supporting this wretched witch

  64. Susil Kumara

    Chatar neda karapu wade gon athal neda